ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අ‍වශ්‍ය ලියවිලි

  1.  ඉල්ලීම් ලිපිය
  2. සම්පූර්ණ කරන ලද ව්‍යාපාර නාම ආකෘති පත්‍ර 02
  3. ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඔප්පුවේ පිටපත
  4. ඉඩමේ පත්ඉරුව (වසර 02ක පමණ)
  5. ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ අන්සතු ඉඩමක නම්,
    1. ඔහුගේ/ඇයගේ කැමැත්ත සහිත ලිපිය
    2. ඔහු/ඇය විසින් ඉඩම ඔබ වෙත පැවරූ ආකාරය
  6. ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවූ කුවිතාන්සිපත
  7. හැඳුනුම්පතේ පිටපත
  8. ග්‍රාම නිලධාරී පදිංචි සහතිකය
  9. රු. 10 ක් වටිනා මුද්දරයක්
  10. ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ව්‍යාපාරික ස්ථානයේ ඡායාරූපයක්

* සියලුම පිටපත් ග්‍රාම නිලධාරී විසින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.

Required Documents

  1. Request Letter
  2. Completed Forms of Business Name Registration
  3. Copy of the deed where the business is conducted
  4. Land Reqistry[Pathiru] (about 2 years)
  5. If the business is conducted in alienated land
    1. permission grant letter by the owner
    2. the way he/she handed over the land to you
  6.  Receipt of money paid to the urban council
  7. Copy of Identity card
  8. Resident Certificate issed by Grama Niladhari
  9. Stamp worth of 10 rupees
  10. A photo of Business establishment certified by Grama Niladhari

 * All copies should be certified by the Grama Niladhari

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ප්‍රසම්පාදන ආයතන

කාර්යාලීය ලිපි ද්‍රව්‍ය

ව්‍යපාරයේ නම
ලිපිනය
දුරකථන අංක
ෆැක්ස්
 ඩී මැක්ස් කම්පියුටර් ප්‍රයිවට් ලිමිටඩ්
 119,නුගේගොඩ පාර, කුරුණෑගල
037-2222912
072-7310320
070-2602843
081-22200066 
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව
 499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
 081-2200030
077-1107500
 081-22200066
 එඩ්වඩ් ඉලෙක්ට්‍ර‍ෝපේල්ටර්ස්
 08, ගොන්ගාවෙල මාර්කට්, මාතලේ
 066-2224575
071-2619042
 
 එක්සලස් ප්‍රින්ටින් සොලුෂන්ස් (පුද්) සමාගම
 තැපැල් කාර්යාලය අසල, නුවර පාර, දඔුල්ල
 066-2283494
071-4001245
 
 ලහිරු ස්ටෝර්ස් ඇන්ඩ් කොමියුනිකේෂන්
 පොලිසිය ඉදිරිපොල, හෙට්ටිපොල, විල්ගමුව
 066-2250188
071-5205208
 
 දින්සර කන්ස්ට්‍රක්ෂන්ස්
 228/A, නුවර පාර, මාතලේ
 066-2232125
071-8381763
 
 Oracle Trading
144, රතලවැව, මහවෙල, මාතලේ
071-0433294 
 
 Metroplitan Office(Pvt)Ltd 
7B, 1/3, Primsrose Rd, Kandy 
081-2227392
 
 සමනළ පොත්හල, පල්ලේපොල
 පල්ලේපොල
066-2247821
071-2449073 
 
 ඩිවයින් ප්‍රින්ටිස් ඇන්ඩ් බුක්ෂොප්
 385/A, දඔුල්ල පාර, ගලේවෙල
066-2288123
077-7281873 
 
 ඔරිජින් ඔ‍ෆිස් එටෝමේෂන්
 82, එගොඩ වලව්ව, උඩුගම, පලාපත්වල
077-7263466
077-1827710
 
 පේපර් ලයින් ට්‍රේඩින් (පුද්) සමාගම
14, හරස් වීදිය, මහනුවර
081-2225728
081-2205797
077-2632870 
 
 නිව් ජෙනරල් ට්‍රේඩින්
06, කුමාර වීදිය, මහනුවර
081-2222050
081-2224652
077-6628317 
 
 ද ඔෆිස් ෂොප් (පුද්) සමාගම
 අංක.06, මුල්ගම්පොල පාර, මහනුවර
081-2202830
071-7843873
077-7843873
 
 එල්.එච්. චන්ද්‍රසේකර සහ සහෝදරයෝ (පුද්) සමාගම
80, රජ වීදිය, මහනුවර
081-2234270
081-2228527
081-4479437 
 4470398
 ඩිනෙල්ටෝ ට්‍රේඩර්ස්
 167/3, කුරුණෑගල පාර, අර‍ඹේකඩේ,
 කුඹුරේගම, මහනුවර
081-4545873
076-1701212
076-1691212
 
 A.B.C. ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම
 561/59, පළමු පොල පාර,නව බස් නැවතුම අසළ,
 නව නගරය, අනුරාධපුරය
011-5877700
071-7285010
 
 සරසි බුක්ෂොප් ඇන්ඩ් ස්කූල් නීඩ්ස්
 නව බස් නැවතුම්පල ඉදිරිපිට, නාඋල
 076-6255039
 

පරිගණක ආශ්‍රිත ලිපි ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය

ව්‍යපාරයේ නම
ලිපිනය
දුරකථන අංක
ෆැක්ස්
 සයිබර් සොෆ්ට් කම්පියුටර් සිස්ටම්ස්
 82/A,රජ වීදිය, මාතලේ 
 066-2226126
 077-3950799 
 
 සිටෙක්වින් ටෙක්නෙ‍ාලොජි
19/A, මාතලේ පාර, අඹතැන්න
 081-2300171
 071-2726477 
 
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව
499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
 081-2200030
 077-1107500
 
 පී.සී. කෙයාර් ඇන්ඩ් ක්යෝර්
 132, රජ වීදිය, මාතලේ
 066-2232032
 077-7385535
 
 ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම
 90, යූනියන් පෙදෙස, කොළඹ 02
 011-2313000
 077-3884987 
 
 ළහිරු ස්ටෝර්ස් ඇන්ඩ් කොමියුනිකේෂන්
 පොලිසිය ඉදිරිපොල, හෙට්ටිාපොල, විල්ගමුව
 066-2250188
 071-5205208
 
 ඔෆිස් ස්ටේෂනරි සොලියුෂන්
 E-26, පන්සල පාර, වැහැර,කුරුණෑගල
 071-8897198
 077-5332747
 071-6848595 
 
 උදය කර්මාන්ත ආයතනය
 උඩ අළුදෙනිය, වැලිගල්ල
 081-23100086
 081-2310831 
 
 ග්ලෝබල් ඔෆිස් සොලූෂන් 
174/1, 1 වන මහළ, මීගමුව පාර, කුරුණෑගල
 037-2234310
 037-2229689 
 
 Metroplitan Office(Pvt)Ltd
 7B, 1/3, Primsrose Rd, Kandy
 081-2227392
 
ඔරිජින් ඔ‍ෆස් එටෝමේෂන්
82, එගොඩ වලව්ව, උඩුගම, පලාපත්වල
 077-7263466
 077-1827710
 
 පේපර් ලයින් ට්‍රේඩින් (පුද්) සමාගම
14, හරස් වීදිය, මහනුවර
 081-2225728
 081-2205797
 077-2632870
 
 A N S ටෙක්නොලොජි
 අංක 2, යාය 01, පිඹුරත්තෑව,
 පොළොන්නරුව
 071-5886074
 
 සී/ස කාට්රිජ් වර්ල්ඩ් (පුද්) සමාගම
135/21/13, නදීෂා ගොඩනැගිල්ල,
 කොටුගොඩැල්ල වීදිය,මහනුවර
 081-2235800
 077-1290007
 
 නිව් ජෙනරල් ට්‍රේඩින්
06, කුමාර වීදිය, මහනුවර
 081-2222050
 081-2224652
 077-6628317
 
 එල්.එච්. චන්ද්‍රසේකර සහ සහෝදරයෝ (පුද්) සමාගම
80, රජ වීදිය, මහනුවර
 081-2234270
 081-2228527
 081-4479437 
 
 ඩිනෙල්ටෝ ට්‍රේඩර්ස්
 
167/3, කුරුණෑගල පාර, අර‍ඹේකඩේ,
 කුඹුරේගම, මහනුවර
 081-4545873
 076-1701212
 076-1691212
 
 බේස් එච්.පී (පුද්) සමාගම
219/A, පේරාදෙනිය, මහනුවර
 081-2222878
 077-3328989 
 
 SD Communication and Cellular
67, නව ලග්ගල, පල්ලේගම
 071-2110011
 066-2052623
 
 ලැප්රෝ ටෙක්නෙ‍ාලොජිස්
F-29 පළමු මහළ, ලකීප්ලේස්, කොළඹ 3
 011-2665676
 071-4373737
 
 K.T. ඔෆිස් ඔටෝමේෂන් (පුද්) සමාගම
 188/A, නුවර පාර, කුරුණෑගල
 037-2223666
 077-7771069
 

 

කාර්යාලයීය උපකරණ (මේස, පුටු,කැබිනට්,රාක්ක ආදිය)

ව්‍යපාරයේ නම
ලිපිනය
දුරකථන අංක
ෆැක්ස්
 දිනපාල ඉලෙක්ට්‍ර‍ොනික්ස් (පුද්) සමාගම
115/2, නුවර පාර, මාතලේ
 081-2221565
 081-2220443
 077-7518145
 
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව 499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
 081-2200030
 077-1107500
 
 සීතා ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම
25, කුරුණෑගල, දඹුල්ල  081-4471721 
 
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම
 අංක 105, මාතලේ පාර, නාඋල
 066-2246557
 077-7269885
 
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම  28, පොළ ඉදිරිපිට, ගිරාදුරුකෝට්ටේ
 027-2254040
 076-8255800
 
 ස්පෙක්ට්‍රා ඉන්ඩස්ට්‍රීස් ලංකා (පුද්) සමාගම  625, අනුරාධපුර පාර, දඹුල්ල
 066-7210086
 077-2071427
 
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම
 23, කුරුණෑගල, දඹුල්ල
 066-2285222
 077-7701248
 
 සංගීතා එන්ටප්‍රයිසස්  318, නුවර පාර, දඹුල්ල
 066-2284332
 071-7646673
 
 විතානගේ එන්ටප්‍රයිසස්

 20/5, විලියම් ගොපල්ලව මාවත, මහනුවර

 081-2225022
 076-6264545
 071-8298494
 
 රියල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් මයික්‍රෝ ක්‍රෙඩිට් (පුද්) සමාගම
 අංක 01, නුවර පාර, මාතලේ
 066-2227600
 072-2462251
 
 නිල් කමල් ඊස්වරන් ප්ලාස්ටික් (පුද්) සමාගම
 328, මඩපාත පාර,
 බටකැත්තර, පිළියන්දල
 011-4212661
 071-3785786
 
 දිනපාල (පුද්) සමාගම
 32, හරස් වීදිය, මහනුවර
 081-2232104
 077-7130005
 
 සීතා ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම

 551/B, ත්‍රිකුණාමල වීදිය,මාතලේ

 066-2232250
 077-0133832
 
 එස්.පී.එස් සප්ලයර්ස්
 158/2, ළිදපිටිය, කොස්වාන පාර, කයිකාවල, මාතලේ
 071-8192288
 066-2220747
 
 හංස ඉන්ඩස්ට්‍රීස් පුද් සමාගම
 No 400,පහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ
 071-8522660
 071-6819401
 0332256613
 
 Metroplitan Office(Pvt)Ltd  7B, 1/3, Primsrose Rd, Kandy  081-2227392
 
 සිංහ ප්‍රදර්ශනාගාරය  3, ශාන්ත ආනා වීදිය, කුරුණෑගල
 037-2225687
 071-4837337
 
 වෙනුර එන්ටප්‍රයිසස්

 79/A,  අනුරාධපුර පාර, මිරිස්ගෝනියාව, දඹුල්ල

 075-4956640
 071-0848758
 
 වසන්ත ෂොපින් සෙන්ටර්  26, රෝස වීදිය,  මාතලේ
 066-2233812
 077-3661984
 
 ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්

 409, 3 වන මහළ, ගාලු පාර, කොළඹ 03

 0114726333
 0771270367
 
 ඩිනෙල්ටෝ ට්‍රේඩර්ස්
167/3, කුරුණෑගල පාර, අර‍ඹේකඩේ,
 කුඹුරේගම, මහනුවර
 081-4545873 
 076-1701212 
 071-1691212
 
 කේ.ඒ. දිනපාල සහ පුත්‍රයෝ  55, රජ වීදිය, මහනුවර
 081-2224549 
 081-2221550
 
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම  අංක  660, ත්‍රිකුණාමල වීදිය, මාතලේ
 066-2232270
 033-2299000
 
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම
 120/D, මාතලේ පාර, රත්තොට
 066-2255955 
 076-6919573
 
 හෑෂ් ඩිස්ට්‍රිබියුටර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්  D/30/1, ගම්පොල පාර, හෙම්මාතගම
 035-2258421
 077-7110810
 076-3601377
 
 ආනන්ද ඉන්ඩස්ට්‍රිස්  155/2, මධු නිවස, අලවතුගොඩ  0727758133
 
 මාතර අයන් වර්ක්ස්  296, නව ලග්ගල
 071-9761392 
 076-8340818
 
 ඔපෙල්කෝ ඉන්ටර්ෆර්න්

 ගෝල්ඩන් සුපර් ගොඩනැගිල්ල, ඇඹිල්මීගම, පිළිමතලාව

 081-4505533
 077-7842822
 

රෙදිපිළි (නිළ ඇදුම්, තිර රෙදි හා මේස රෙදි යනාදිය) 

ව්‍යපාරයේ නම ලිපිනය
දුරකථන අංක
ෆැක්ස්
 ෆින්ටෙක් මැනේජ් සොලුයුෂන් පුද් සමාගම      2, ශාන්ත බෙනඩික් මාවත, කොළඹ 2
 011-7887000
 077-2078650
 
 වසන්ත ෂොපින් සෙන්ටර්  26, රෝස වීදිය, මාතලේ
 066-2233812
 077-3661984
 

පරිඝනක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර ඇතුලු කාර්යාල උපකරණ 

ව්‍යපාරයේ නම ලිපිනය
දුරකථන අංක
ෆැක්ස්
 සයිබර් සොෆ්ට් කම්පියුටර් සිස්ටම්ස්  අංක 16, රජවිදීය, මාතලේ
 066-2226126
 077-3950799
 
 සිටෙක්වින් ටෙක්නොලොජි 19/ඒ, මාතලේ පාර අඹතැන්න
 081-2300171
 071-2726477
 
 ඉක්රේන් හෝල්ඩින්ග්ස්

 80/ඒ, හීරැස්සගල පාර, මුල්ගම්පොල, මහනුවර

 081-5525527
070-2003200
 
 ඩී මැක්ස් කම්පියුටර් ප්‍රයිවට් ලිමිටඩ් 119,නුගේගොඩ පාර, කුරුණෑගල
 037-2222912
 037-2222912
 072-7310320
 070-2602843
 081-22200066
 දිනපාල ඉලෙක්ට්‍රොනික්ස් පෞද්. සමාගම  115/2, නුවර පාර, මාතලේ
 081-2221565
 081-2220443
 077-7518145
 
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර

 081-2200030
 077-1107500
 
 එවිස් පෙරිපරල්ස් ප්‍රයිවට් ලිමිටඩ්

 751 1/2, විලියම් ගොපල්ලව මාවත, මහනුවර

 081-7760720
 077-7360740
 
 සීතා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම  25, කුරුණෑගල පාර, දඹුල්ල  081-4471721  
 ලැප්රෝ ටෙක්නොලොජීස්

F – 29 පළමු මහල, ලකිප්ලේස්,කොළඹ -3

 011-2665676
 071-4373737
 
 පී.සී කෙයාර් ඇන්ඩ් කේයොර්
132,රජ විදීය, මාතලේ
 066-2232032
 077-7385535
 
 ඩී.එස් කම්පියුටර් සර්විසස්
පන්සල පාර, අළුත් වැව, ගල්කිරියාගම
 076-4909629
 
 එඹන් ටෙක්නොලොජීස්
 අංක 40, කුරුණෑගල පාර, දඹුල්ල
 066-2285544
 075-5007157
 
 පී.සී සෝලියුෂන්ස්
 අංක 16, රජ විදිය, මාතලේ
 066-2224650
 077-4301436
 
 රියල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් මයික්‍රෝ කේඩිට් පෞද්. සමාගම
 No1, නුවර පාර, මාතලේ
 066-2227600
 072-2462251
 
 ගෙස්ට්ලිස්ට්නර් ප්‍රයිවට් ලිමිටඩ්
 248, වොක්ස් වීදිය, කොළඹ 02  011-4725500
 
 දිනපාල පුද්ගලික සමාගම  32, හරස් වීදිය, මහනුවර
 081-2232104
 077-7130005
 
 සීතා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම
 551/B, ත්‍රිකුණාමල වීදිය, මාතලේ
 066-2223250
 077-0133832
 
 ඊ.ඩබ්ලියු. ඉන්මේෂන් සිස්ටම්ස් ලිමිටඩ්

 441/7, දෙවන පටුමග, කොටාපාර, රාජගිරිය

 011-7520520
 077-2919596
 
 Metroplitan Office(Pvt)Ltd
 7B, 1/3, Primsrose Rd, Kandy
 081-2227392
 
 ඔරිජින් ඔ‍ෆිස් එටෝමේෂන්
 82, එගොඩ වලව්ව, උඩුගම, පලාපත්වල
 077-7263466
 077-1827710
 
 පේපර් ලයින් ට්‍රේඩින් (පුද්) සමාගම
 14, හරස් වීදිය, මහනුවර
 081-2225728
 081-2205791
 077-2632870
 
 K.T. ඔ‍ෆිස් එටෝමේෂන් (පුද්) සමාගම
 188/A, නුවර පාර, කුරුණෑගල
 037-2223666
 077-7771069
 
 A N S ටෙක්නොලොජී
 අංක 2. යාය 01,
පිඹුරත්තෑව, පොළොන්නරුව
 071-5886074
 
 ද ඔෆිස් ෂොප් පුද් සමාගම
 අංක 06, මුල්ගම්පොල පාර, මහනුවර
 081-2202830
 071-7843873
 077-7843873
 

 එල්.එච්. චන්ද්‍රසේකර සහ සහෝදරයෝ (පුද්) සමාගම

 80, රජ වීදිය, මහනුවර
 081-2234270
 081-2228527
 081-4479437
 
 ඩිනෙල්ටෝ ට්‍රේඩර්ස්
167/3, කුරුණෑගල පාර, අර‍ඹේකඩේ,
 කුඹුරේගම, මහනුවර
 081-4545873
 076-1701212
 076-1691212
 
 කේ.ඒ. දිනපාල සහ පුත්‍රයෝ
 55, රජ වීදිය, මහනුවර
 081-2224549
 081-2221550
 
 බේස් එච්.පී (පුද්) සමාගම
 219/A, පේරාදෙනිය, මහනුවර
 081-2222878
 077-3328989
 
 ෆින්ටෙක් මැනේජ් සොලුයුෂන් පුද් සමාගම
 2,ශාන්ත බෙන්ඩික් මාවත. කොළඹ 02
 011-7887000
 077-2078650
 
 ජෝන් කිල්ස් ඔෆිස් ඔටෝමේෂන් පුද්ගලික සමාගම
 90, යුනියන් පෙදෙස, කොළඹ-02
 011-2313000
 071-3884987
 
 ඔපෙල්කෝ ඉන්ටර්ෆර්න්
ගෝල්ඩන් සුපර් ගොඩනැගිල්ල, ඇඹිල්මීගම, පිළිමතලාව
 081-4505533
 077-7842822
 


විදුලි උපකරණ ( විදුලි පංකා, වායු සමීකරණ, විදුලි ලාම්පු හා විදුලි බුබුළු ආදිය)

ව්‍යපාරයේ නම
 ලිපිනය
දුරකථන අංක
 ෆැක්ස්
ඉමේෂා කන්ස්ට්‍රක්ෂන් අඹගස්තැන්න, රත්තොට
 077-6988019
 
 මොඩර්න් හාඩ්වෙයාර්

 169/171, ගොන්ගාවෙල පාර, මාතලේ

 066-2224003
 066-2223139
 066-2233327
 සිසිල් වර්ල්ඩ් ප්‍රදර්ශනාගාරය

 55, නිව් ටවුන්, දිගන, රජවැල්ල

 081-2374222
 081-5631097
 077-6644504
 
 දිනපාල ඉලෙක්ට්‍රොනික්ස් පෞද්. සමාගම  115/2, නුවර පාර, මාතලේ
 081-2221565
 081-2220443
 077-7518145
 
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

 499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර

 081-2200030
 077-1107500
 
 ජනලංකා ඉලෙක්ට්‍රික්  380, ප්‍රධාන වීදිය, මාතලේ
 066-2226922
 012-2226922
 
 සීතා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම  25, කුරුණෑගල පාර, දඹුල්ල
 081-4471721
 
 ඒ.සී.එස්. හාඩ්වෙයාර්  38, මීසාන් ටෙරන්ස්, මාතලේ  066-2230961  
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම  28, පොළ ඉදිරිපිට, ගිරාදුරුකෝට්ටේ
 027-2254040
 076-8255800
 
 ඩී.ආර්.ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම
 23, කුරුණෑගල පාර, දඹුල්ල
 066-2285222
 077-7701248
 
 සංගීතා එන්ටප්‍රයිසස්  318, නුවර පාර, දඹුල්ල

 066-2284332

 071-7646673

071-5325258

 
 නෙට්වේව් (පුද්) සමාගම

 562/151, ජයන්ති මාවත, අනුරාධපුර

 025-2225022
 077-3170561
 
 විතානගේ එන්ටප්‍රයිසස්

 20/5, විලියම් ගොපල්ලව මාවත, මහනුවර

 081-2225022

 076-6264545

 071-8298494

 
 රියල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් මයික්‍රෝ කේඩිට් පෞද්. සමාගම

 අංක.01, නුවර පාර, මාතලේ

 066-2227600
 072-2462251
 
 රෝයල් ඉලෙක්ට්‍රොනික්ස්

 15, මධ්‍යම වෙළඳපොළ, නාඋල

 066-2246384

 075-2936939

 
 ලකී හාඩ්වෙයාර්

 පුංචි රම්බඩගල්ල, වහකෝට්ටේ

 066-2289372 

 077-4355099

 
 දිනපාල (පුද්) සමාගම
 32, හරස් වීදිය, මහනුවර
 081-2232104
 077-7130005
 
 සීතා ඉන්වෙස්ට්මෙන්ට් (පුද්) සමාගම

 551/B, ත්‍රිකුණාමල වීදිය,මාතලේ

 066-2223250
 077-0133832
 
 එස්.පී.එස්. සප්ලයර්ස්
 158/2, ළිඳපිටිය, කොස්වාන පාර,
 කයිකාවල, මාතලේ

 071-8192288

 066-2220747

 
 කන්දෙගෙදර හාඩ්වෙයාර්

කන්දෙගෙදර හාඩ්වෙයාර්, නිව් ටවුන්,හෙට්ටිපොල, විල්ගමුව

 066-2250013
 077-8850013
 
 අනුලා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස්

 අංක 448/3, අලිකන්ද, හෙට්ටිපොල, විල්ගමුව

 071-4296855
 
 Metroplitan Office(Pvt)Ltd
 7B, 1/3, Primsrose Rd, Kandy
 081-2227392
 
 සිංහ ප්‍රදර්ශනාගාරය
 3, St. ශාන්ත ආනා වීදිය, කුරුණෑගල

 037-2225687

 071-4837337

 
 ක්‍රාෆ්ට් ලංකා ඉන්ජිනියර්ස් ප්‍රයිවට් ලිමිටඩ්

 2/A, සරසවි උද්‍යානය, නාවල පාර, නුගේගොඩ

 011-4874420
 077-1051820
 
 පේපර් ලයින් ට්‍රේඩින් (පුද්) සමාගම  14, හරස් වීදිය, මහනුවර

 081-2225728

 081-2205791

 077-2632870

 
 වසන්ත ෂොපින් සෙන්ටර්
 26, රෝස වීදිය, මාතලේ

 066-2233812

 077-3661984

 

 
 මිහිර ඉලෙක්ට්‍රිකල්ස්  07, සුපිරි වෙළඳ සංකීරණය,මාතලේ
 066-2224344
 077-7218016
 
 රැන්කින් කුල් එයාර්  අංක 150/4, රජ වීදිය, මාතලේ 

 066-2231355

 077-3537994

 
 ඩිනෙල්ටෝ ට්‍රේඩර්ස්  167/3, කුරුණෑගල පාර, අර‍ඹේකඩේ,
 කුඹුරේගම, මහනුවර
 081-4545873
 076-1701212
 076-1691212
 
 සිංගර් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සිංගර් ප්ලස්

 27/29/A, ප්‍රධාන වීදිය, රත්තොට

 066-2674582

 077-9062269

 
 කේ.ඒ. දිනපාල සහ පුත්‍රයෝ
 55, රජ වීදිය, මහනුවර
 081-2224549
 081-2221550
 
 ඩී.ආර්. ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම

 අංක.660, ත්‍රිකුණාමල වීදිය, මාතලේ

 066-2232270

 033-2299000

 
 අබේරත්න හාඩ්වෙයාර්  යේලක්කරය,යටවත්ත  066-2221618  
 ටෝකියෝ සිටි සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ්  88/1, රජ වීදිය, මාතලේ
 066-2232432
 071-8413077
 
 ඩී.ආර්. එන්ටප්‍රයිසස් පුද් සමාගම

 120 ඩී, මාතලේ පාර, රත්තොට

 066-2255955
 076-6919573
 
 පතිරණ හාඩ්වෙයාර්

 184, නව නගරය, ලග්ගල,මාතලේ

 066-2053559

 076-7741078

 
 ෆින්ටෙක් මැනේජ් සොලුයුෂන් පුද් සමාගම

 2,ශාන්ත බෙන්ඩික් මාවත. කොළඹ 02

 011-7887000
 077-2078650
 
 ඔපෙල්කෝ ඉන්ටර්ෆර්න්

 ගෝල්ඩන් සුපර් ගොඩනැගිල්ල, ඇඹිල්මීගම, පිළිමතලාව

 081-4505533
 077-7842822
 
 සිංගර් ශ්‍රී ලංකා සමාගම

 සිංගර් ප්‍රදර්ශනාගාරය, අංක 191, මාතලේ පාර, පල්ලෙපොල

 066-2248670

 077-9684468

 

 

ටයර්, ටියුබ් හා බැටරි

ව්‍යපාරයේ නම
 ලිපිනය
දුරකථන අංක
 ෆැක්ස්
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව 499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
 081-2200030
 077-1107500
 
 V.S.K. ටයර් ට්‍රේඩර්ස්
 පල්ලෙමුල්ල, හල්ඹලුව, තැ.‍පෙ.13,
 කටුගස්තොට
 081-84928008
 075-8369551
 071-8868178
 
 සිංහ ටයර් ඩීලර්ස් ඇන්ඩ් සර්විස්  හෙට්ටිපොල, විල්ගමුව

 066-2250028

 071-4459383

 
 එස්.පී.එස්. සප්ලයර්ස්
 158/2, ළිඳපිටිය, කොස්වාන පාර,
 කයිකාවල, මාතලේ

 071-8192288

 066-2220747

 
 කඩුගන්නාව ටයර් ක්‍රාෆ්ට්
 333, මහනුවර පාර,කඩුගන්නාව
 081-2570042
 076-7552106
 
 MJR පීරිස් ඇන්ඩ් සන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්

 අංක 194, කටුගස්තොට පාර,මහනුවර

 081-2234373
 081-2213422
 077-2094725
 
 බණ්ඩාර මෝටර්ස්

 219, ගම්පොල පාර, පේරාදෙනිය

 071-6798967
 
 බිනුර මාකටින්
 154/7/1, මාතලේ පාර, උකුවෙල
 066-2243095
 077-0162992
 
 සුමිඩැග් ටයර් පුද්ගලික සමාගම

 මීගමු පාර, මල්කඩුවාව, කුරුණෑගල

 037-2222395
 077-7132731
 
 ලක්ෂ්මන් ටයර් සෙන්ටර්  87/C, රජ වීදිය, මාතලේ
 066-2230724
 071-8322071
 
 උපාලි මෝටර්ස්
 හිඳපිටිය, කයිකාවල
 066-2220669
 077-6592435
 

නාම පුවරු දින මුද්‍රා හා ප්ලාස්ටික් නාම පුවරු

ව්‍යපාරයේ නම ලිපිනය දුරකථන අංක ෆැක්ස්
 ඉමේෂා කන්ස්ට්‍රක්ෂන්   අඹගස්තැන්න, රත්තොට  077-6988019  
 සිටෙක්වින් ටෙක්නොලොජි  19/ඒ, මාතලේ පාර අඹතැන්න
 081-2300171
 071-2726477
 
 එඩ්වඩ් ඉලෙක්ට්‍ර‍ෝපේල්ටර්ස්  08, ගොන්ගාවෙල මාර්කට්, මාතලේ
 066-2224575
 071-2619042
 
 එක්සලස් ප්‍රින්ටින් සොලුෂන්ස් (පුද්) සමාගම  තැපැල් කාර්යාලය අසළ, නුවර පාර, මාතලේ
 066-2283494
 071-4001245
 
 දින්සර කන්ස්ට්‍රක්ෂන්ස්  228/A, නුවර පාර, මාතලේ  066-2232125  
 ටෙලිෆික්ස් ටෙක්නොලොජිස් පුද්. සමාගම  අංක 185, පේරාදෙනිය පාර, මහනුවර
 081-2202132
 077-7883990
 072-2408662
 
 නුවර ප්ලාස්ටික්  17, මීවත්ත කුඹුර, මාතලේ  066-2223186  

සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ප්ලාස්ටික් 

ව්‍යපාරයේ නම ලිපිනය දුරකථන අංක ෆැක්ස්
 විජය ට්‍රේඩර්ස්
 හෙට්ටිපොල, විල්ගමුව
 066-2250062
 071-4000745
 
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව  499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
 081-2200030
 077-1107500
 
 නිව් ලකී හාඩ්වෙයාර්
 25, දඹුල්ල පාර, ගලේවෙල
 066-2289375
 077-8035315
 
 ලකී හාඩ්වෙයාර්  පුංචි රම්බඩගල්ල, වහකෝට්ටේ
 066-2289372
 077-4355099
 
 එස්.පී.එස්. සප්ලයර්ස්
 158/2, ළිඳපිටිය, කොස්වාන පාර,
 කයිකාවල, මාතලේ
 
071-8192288
 066-2220747
 
 කන්දෙගෙදර හාඩ්වෙයාර්
 කන්දෙගෙදර හාඩ්වෙයාර්, නිව් ටවුන්,හෙට්ටිපොල, විල්ගමුව
 066-2250013
 077-8850013
 
 අනුලා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස්  අංක 448/3, අලිකන්ද, හෙට්ටිපොල, විල්ගමුව  071-4296855  
 වසන්ත ෂොපින් සෙන්ටර්
 26, රෝස වීදිය, මාතලේ
 066-2233812
 077-3661984
 
ඔපෙල්කෝ ඉන්ටර්ෆර්න්
 ගෝල්ඩන් සුපර් ගොඩනැගිල්ල, ඇඹිල්මීගම, පිළිමතලාව
 081-450533
077-7842822
 

 

ක්‍රීඩා භාණ්ඩ 

ව්‍යපාරයේ නම ලිපිනය දුරකථන අංක ෆැක්ස්
 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව
499, විලියම් ගොපල්ලව මාවත, මහනුවර
 081-2200030
 077-1107500
 
 ඔන්මෝ ඉන්ටර්නැෂනල් 73B, නුවර පාර, දළුගම, කැළණිය
 011-2911966
 
 GAMIK ස්පෝට්ස්
 7/3, සුපර් මාකට්, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08
 011-2689944
 
 බණ්ඩාර සහ පුත්‍ර ක්‍රීඩා සමාගම  81, මිහිඳු මාවත, කොළඹ 12
 011-2335136
 011-2335137
 
 ලලන් ඉන්ජිනියරින්
 අංක 255. හයිලෙවල් පාර,මොරකුටිය,පන්නිපිටිය
 011-2844972
 011-2850864
 077-3687425
 
 සිංහ ප්‍රදර්ශනාගාරය  3, St. ශාන්ත ආනා වීදිය,
 037-2225687
 071-4837337
 
 ඩිනෙල්ටෝ ට්‍රේඩර්ස්
 167/3, කුරුණෑගල පාර, අර‍ඹේකඩේ,
 කුඹුරේගම, මහනුවර
 081-4545873
 076-1701212
 076-1691212
 
 ලාලන්ස් ස්පෝට්ස් ගුඩ්ස් මැනුෆැක්චර් (පුද්) සමාගම
 30/2, කොළඹ පාර, මලංගම,
 හිඳන්ලන, රත්නපුර
 045-2228613
 045-2050737
 045-2228962
 077-7638415
 075-9999990
 
 කේ.ඒ.දිනපාල සහ පුත්‍රයෝ
 55, රජ වීදිය,මහනුවර
 081-2224549
 081-2221550
 

 

දැන්වීමයි
සැපයුම්කරුවන් ලියාපදිංචිය 2021
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

              මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල  2021 වර්ෂයට භාණ්ඩ සේවා හා වැඩ සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කරනු ලැබේ.මේ සදහා සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගෙන් 2020.11.02. දින සිට 2020.12.01 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.

භාණ්ඩ සැපයුම් හා සංකේත අංක
සංකේත_අංකය
      භාණ්ඩ විස්තරය
 G.01  කාර්යාලීය ලිපි ද්‍රව්‍ය පරිගණක ආශ්‍රිත ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ
 G.02  පරිගණක මුද්‍රණ ද්‍රව්‍ය හා පාරිභොගික ද්‍රව්‍ය (ටෝනර් /රිබන් )
 G.03  පුස්තකාල පොත් හා ග්‍රන්ථ  සැපයීම
 G.04  කාර්යාලීය උපකරණ (මේස ,පුටු , කැබිනට් ,රාක්ක ආදිය)
 G.05  රෙදිපිළි (නිල ඇදුම්,තිර රෙදි හා මේස රෙදි යනාදිය )
 G.06  බතික් කර්මාන්තය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම
 G.07  පරිගණක, ඡයා පිටපත් යන්ත්‍ර,ෆැක්ස් යන්ත්‍ර ඇතුළු කාර්යාල උපකරණ
 G.08  වේලාව සටහන් කිරීමේ උපකරණ සැපයීම
 G.09  කැමරා ප්‍රොජෙක්ටර් හා වීඩියෝ උපකරණ සැපයීම
 G.10  විදුලි උපකරණ (විදුලි පංකා ,වායුසමීකරණ,විදුලි ලාම්පු ආදිය හා වෙනත් විදුලි උපාංග )සැපයීම
 G.11  මෝටර් රථ අමතර කොටස්
 G.12  ටයර් ටියුබ් හා බැටරි
 G.13  මදුරු දැල් හා කොට්ට සැපයීමය
 G.14  දැව නාමපුවරු සැකසීම ,දින මුද්‍රා හා ප්ලාස්ටික් නාම පුවරු
 G.15   සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ප්ලාස්ටික් බඩු  (ඉදල් ,කොසු,,බුරුසු වැනි සැපයීම හා පාරිභෝගික ද්‍රව්‍ය )
 G.16  ක්‍රීඩා භාණ්ඩ,පදක්කම් කුසලාන හා ක්‍රීඩා ඇදුම්
 G.17  ජල නල ආශ්‍රිත උපකරණ
 G.18  ගොඩනැගිලි නඩත්තු ද්‍රව්‍ය
 G.19  තීන්ත වර්ග
 G.20  සියලුම වර්ගයේ වීදුරු හා ග්ලාස්පෑඩ් සැකසීම
 G.21  බැනර්,කොඩි,ඩිජිටල් ප්‍රින්ටින්,පෝස්ටර්,ආරාධනා පත්‍ර,ස්ටිකර් මුද්‍රණය
 G.22  ආරක්‍ෂිත ගෘහ - වර්ෂාවරණ (rain shelter)
 G.23  ප්‍රදර්ශන කුටි,හට්,පුටු,මේස,කාපට්,පහන්,ජෙනරේටර්,රුපවාහිනී යන්ත්‍ර,මල්ටි මීඩියා උපකරණ, නෙස්කැෆේ යන්ත්‍ර,කොඩි/ස්ටේජ්/  පැරබෝලික් හට්/ෆ්ලැට් පෝම් /මේස/ෆෑන්/පොඩියම්/LED තිර/වර්ණ, කොඩි,කුලී පදනම මත සපයා ගැනීම
 G.24  වෛද්‍ය උපකරණ සැපයීම
 G.25  තොරණ සැකසීම,වේදිකා සැකසීම,මල් සැරසිලි සදහා /පහන් නිර්මාණය කර සැපයීම
 G.26  පෙර පාසල් උපකරණ ,සෙල්ලම් මිදුලට අයත් උපකරණ/සෙල්ලම් බඩු

 G.27

 යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ (අධි වේගී මහන මැෂින් ,විදුලි ජනක යන්ත්‍ර ,ජව උපකරණ-power tools ආදිය හා වෙනත් යන්ත්‍ර)

 G.28  පැළ සැපයුම් කරුවන්
 G.29  කෘෂි උපකරණ ,කෘමිනාශක ,පොහොර සැපයීම
 G.30  ශබ්ද විකාශන පහසුකම් කුලී පදනම මත සපයා ගැනීම
 G.31  නැටුම් කණ්ඩායම් සදහා ආයිත්තම් / වේශ නිරූපණය
 G.32  බෙර වාදන ශිල්පීන් හා හේවිසි වදන ශිල්පීන්/නර්තන කණ්ඩායම්
 G.33  නැටුම් කණ්ඩායම් සදහා  ඇදුම් මැසිම හා ක්‍රීඩා ඇදුම් සැකසීම
 G.34  පානීය ජල  බෝතල් සැපයීම සදහා
 G.35  උත්සව අවස්ථා සඳහා ඡායාරුප හා වීඩියෝ ගත කිරීම/නිල හැදුනුම්පත් සැකසීම /වීඩියෝකරණය කර LED තිර මගින් සජීවීව ඉදිරිපත් කිරීම
 G.36  උත්සව අවස්ථාවන් සදහා ස්භාවික හා කෘතීම මල් සැපයීම
 G.37  ගිනි නිවන උපකරණ සැපයීම හැ නඩත්තුව
 G.38  වායු රයිෆල් සැපයුම් සැපයීම හා නඩත්තුව
 G.39  CCTV කැමරා සැපයීම හා සවි කිරීම
 G.40  පූජා භාණ්ඩ සැපයීම.(සිවුරු ආදිය)
 G.41  ජීවිතාරක්ෂක කබා මැසිම
 G.42  ආරක්‍ෂිත ගෘහ(Polly tunnel)
 G.43  සෙවන දැල් ගෘහ (Shade net house)

                   

 සේවා සැපයුම් හා සංකේත අංක
සංකේත_අංකය
 සේවා විස්තරය
 S.01  වාහන අලුත්වැඩියාව
 S.02  වාහන සේවා කිරිම
 S.03  වාහන කුෂන් කිරීම/ටෙන්ට් රෙදි මැසීම/වාහන සදහා කැනපි සවි කිරීම
 S.04  විදුලි උපකරණ  අලුත්වැඩියාව හා සේවා සැපයීම
 S.05  පරිගණක යන්ත්‍ර ,මුද්‍රණ යන්ත්‍ර ,ඡයා පිටපත්යන්ත්‍ර,ෆැක්ස් යන්ත්‍ර හා කාර්යාල උපකරණ අලුත්වැඩියාව,සේවා කිරීම හා පරිගණක ජාල ගත කිරීම
 S.06  විදුලි කාර්මික සේවා හා දුරකථන සේවා
 S.07  ආරක්ෂක සේවා
 S.08  පිරිසිදු කිරීම් හා සනීපාරක්ෂක සේවා
 S.09  කෙටි ආහාර වර්ග ,උත්සව අවස්ථාවන් ,කාර්යාලීය වැඩසටහන් අවස්ථා සදහා ආහාරපාන සැපයීම
 S.10  ප්‍රවාහන පහසුකම්(කැබ්සර්විස් ,වෑන්,බස් ,ලොරි ,බවුසර් රථ කුලී පදනම මත සපයා ගැනීම
 S.11  රජයේ  පුද්ගලික ආයතනවල නවාතැන පහසුකම්
 S.12  පුහුණු වැඩසටහන් සදහා ශාලා පහසුකම්
 S.13  බෝට්ටු සේවා කිරීම
 S.14  වායු සමීකරණ යන්ත්‍ර සේවා කිරීම
 S.15  විදුලි ජනක යන්ත්‍ර අලුත්වැඩියා හා සේවා කිරීම
 S. 16  විදුලි උපදේශන සේවා
වැඩ සඳහා සංකේත අංක 
සංකේත අංකය
 වැඩ විස්තරය
 W.01  මුද්‍රණ කටයුතු (පරිගණක මුද්‍රණ, ඕෆ්සෙට් මුද්‍රණ, පොත් බැඳීම් ඇතුළුව)
 W.02  ගොඩනැගිලි ඉදිකිරීම් අළුත්වැඩියාව හා වයරින් කිරීම (ඉක්ටෑඩ් ලියාපදිංචි සීමාව සඳහන් කරන්න c-9 අවමය)
 W.03  මාර්ග ඉදිකිරීම් අලුත්වැඩියාව (ඉක්ටෑඩ් ලියාපදිංචි සීමාව සඳහන් කරන්න c-9 අවමය)
 W.04 ගොඩනැගිලි ඇතුලත තිර රෙදි යෙදීම හා බිම කාපට් කිරීම
 W. 05        ඇලුමිනියම් පාටිෂන් කිරීම
 W.06  නිල නිවාස හා රජය ගොඩනැගිලි හදිසි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 50,000/- අඩු නඩත්තු කටයුතු
 W.07  පින්තාරුකරුවන්
 W.08  පයිප්ප හා පල්දෝරු වැඩ
 W.09  අවදානම් ගල් කඩා ඉවත් කිරීම
 W.10  වදානම් ගස් කපා ඉවත් කිරීම
 W.11  පස් කැපීම හා ප්‍රවාහනය සඳහා යන්ත්‍රෝපකරණ සැපයීම
 W.12  ජලනල පද්ධති සුළු අලුත්වැඩියා
 W.13  විදුලි පද්ධතිය සුළු අලුත්වැඩියා
 W.14  සනීපාරක්ෂක කටයුතු (අපවහන/ගලි) සුළු අලුත්වැඩියා
 W.15  ලී රාමු/ ලී දැන්වීම් පොරවා දී ලී බඩු උපකරණ සැකසීම
 W.16  උද්‍යාන අලංකරණ කටයුතු සඳහා
 
 

ලියාපදිංචි වීමට කැමති  සැපයුම්කරුවන් එක් එක් අයිතමයන් සදහා වෙන වෙනම  රු .300 බැගින් 2020.11.02   දින සිට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත සතියේ රාජකාරී දිනවල ප.ව 3.00 ට පෙර පැමිණ කාර්යාලයේ සරප් වෙත 2003-99-00 ආදායම් ශිර්ෂයට බැර කර ලබා ගත් කුවිතාන්සි එම කාර්යාලවලට ඉදිරිපත් කර අයදුම් ලබාගෙන 2020දෙසැම්බර් 01 වන දින හෝ ඊට පෙර අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ "සැපයුම්කරුවන්  ලියාපදිංචි කිරීම 2021" යනුවෙන් සදහන් කර ප්‍රසම්පාදන කමිටුව ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ ගණකාධිකාරී වෙත  අතින් භාර දිය හැකිය .චෙක්පත් හෝ තැපෑලෙන් එවන මුදල් ඇනවුම් භාර ගනු නොලැබේ.

මෙයට

එස් .කේ.තිලකරත්න,

ප්‍රධාන ගණකාධිකාරී ,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.

මාතලේ

2020.11.01

දු.ක - 066-2222233

Scroll To Top